gossipsanta

Gallery of Latest Sri Lankan Actress & Models Images

ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතු වන  අකිල ධනුද්දරගේ පෙම්වතිය බවට පත්ව ඇත්තේ සුපිරි මෝස්තර නිරූපිකාවක් වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා බව වාර්තා වේ.
ධනුද්දර හා ඒමි පෙම් පටලැවිල්ල මේවන විට ඉතා සරුවට ඵළ දරා ඇතැයි ද ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග වැදුනි.
ඇය එම තරගයේ අවසන් පස්දෙනා අතරට ද පැමිණීමට සමත්වූ අතර, එහිදී ඒමි මිස් නැෂනල් කොස්ටියුම් ලෙසද කිරුළු පැළැඳීමට සමත්වූවාය.
උස අඩි 5.9 ක් වන ඒමි නිරූපන ශිල්පය ප‍්‍රගුණකර ඇත්තේ ප‍්‍රවීන නිරූපන ශිල්පී රොසෑන් ඩයස් යටතේය.
නර්තන ශිල්පී කපිල පළිහවඬනගේ ‘නටන්ඩ ’ නර්තන පාසලින් බැලේ නර්තනය පිළිබඳව ද හදාරා ඇති ඒමි කලම්බු ෆැෂන්වීක්, අයිෆා හා එල්.අයි.එෆ්.ටී. යන මෝස්තර නිරූපන සංදර්ශන සඳහා ද මෝස්තර නිරූපනයෙන් දායක වී ඇත.
වසර 2010 හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ද කිරුළු පැළැඳීමට ඇය සමත් වූවාය.
ඇය 2010 වසරේ ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපන ශිල්පිනිය හා ශිල්පියා  තේරීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්වූවාය.
ඇයට තවත් බාල සහෝදරියක් ඇති අතර, ඒමි ඞී.එෆ්.සී.සී. බැංකු හා මොබිටෙල් වෙළෙඳ දැන්වීම් සඳහා ද පෙනී සිට ඇත.
Jacqueline Fernandez

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Now Online